• Breaking News

    දෙවන හදවත් බද්ද සැත්කමට භාජනය වු දැරිය මියයෑම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්



    දෙවන හදවත් බද්ද සැත්කමට භාජනය වු දැරිය මියයෑම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව සෙඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
    කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා අද (04) මේ බව සදහන් කළේ ය.
    එම විමර්ශන වපල දී කිසිවෙකු වරදක් සිදු කර ඇති බවට ඔප්පු වුවහොත් දැඩි දඩුවම් පමුණුවන බව ද අමාත්‍යවරයා සදහන් කළේ ය.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *