• Breaking News

    තරගයේ පළමු පන්දු වාරයේ පළමු පන්දු තුනට ම කඩුලු තුනක් - චමින්ද වාස්ගේ සුපිරි ලෝක වර්තාව

    චමින්ද වාස් කියන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කළ අති දක්ෂ වේග පන්දු යවන්නෙක්. 1996යේ විල්ස් ලෝක කුසලානය ලංකාවට දිනා ගැනීම සඳහා ඔහු අනගි මෙහෙයක් ඉටු ඉටු කරනු ලැබුවා. පන්දු යැවීමෙන් විතරක් නෙවෙයි ආරම්භක හා මැදපෙල පිතිකරුවන් අසාර්ථක වන සෑම වෙලාවකම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අනගි මෙහෙයක් ඉටු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම් ජයග්‍රහණය මාවත වෙත ගෙනයාම සඳහා අනික මිනියක් ඉටු කරනු ලැබුවා.

    චමින්ද වාස් ක්‍රීඩා දිවියතුළ තමන් නමින් ලෝක වාර්තා කිහිපයක්ම සටහන් කරගත් ක්‍රීඩකයෙක්. අද අප කියන ලෑස්තිවෙන්නේ ඔහු විසින් තමන් සතු කරගත් අපූරු ලෝක වාර්තාව පිළිබඳව. තරගයේ පළමු පන්දු වාරයේ පලමු පන්දුවේ සිට කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ලොව පළමු පන්දුයවන්නා බවට පත්වීමයි. එනම් තරගයේ පලවෙනි පන්දු තුනෙන්ම කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ගනිමින් මෙම ලෝක වාර්තාව ඔහු සතු කර ගත්තා. මෙම දස්කම් වූ දක්වනු ලැබුවේ 2003 වසරේ පැවති ලෝක කුසලාන තරග වාරයේ අතරතුරදීය. එම අවස්ථාවේ video දර්ශණය පහලින් බලන්න.

    මෙම දස්කම් නැරඹීම සඳහා පහල වීඩියෝ බලන්න.

    රූපරාමු නැරඹීම සඳහා පහල බලන්න.

    රූපරාමු නැරඹීම සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *